රනිල් ජනාධිපති වෙලා මාස 17යි.. රට සවාරි 18යි…! – සජිත්..

January 22, 2024 at 7:48 pm | by emanisa.lk

ජනතාව ආර්ථික අපහසුතා මැද දිවි ගෙවන අතර රටේ නායකයා ජනතා බදු මුදලින් රට සවාරි යමින් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්ව මාස 17ක් ගෙවෙද්දී රට සවාරි 18ක් ගොස් ඇතැයි විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

ගජ මිතුරන් වෙනුවෙන් පවතින ආණ්ඩුව ජන බලයෙන් පළවා හරින බවයි, සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ.

නාරාම්වල පැවැති ජන හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *