රනිල් එළවන NoDeal උපවාසේ, රනිල් ජනපති වූ දාම අතහරී…!

July 20, 2022 at 7:47 pm | by emanisa.lk

රනිල් වික්‍රමසිංහට ධූරයෙන් ඉවත් වන ලෙස බලකරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට නෝඩීල්ගම ආරම්භ කළ උපවාසය අද (20) අතහැර දමා තිබේ.

ඒ, වැඩබලන ජනාධිපති ධූරයෙන් සහ අගමැති ධූරයෙන් ඉවත් වන ලෙස බල කරමින් පසුගිය 15 වෙනිදා ඇරඹු මෙම උපවාසයයි.

කෙසේ වුව ද අද පාර්ලිමේන්තුවේ දී රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ධූරයට තෝරා පත්කර ගැනීමත් සමග එම උපවාසය අතහැර දමා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *