ඔක්තෝම්බර් 13 පසුව රනිල් වික්‍රමසිංහගේ ග්‍රහචාරයට අනුව ඔහුට ජනාධිපති ධූරය අත් හැරීමට සිදුවන බව ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී කේ.ඒ.යු සරච්චන්ද්‍ර පවසයි.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රටේ පවතින ග්‍රහචාරය අනුව තවත් මාස තුනක් වැනි කාලයක් රටේ දේශපාලන අස්ථාවරතාවක් සහ ආර්ථික අස්ථාවරතාවක් ඇති වනු ඇති බවයි.
තමා මේ සියල්ල පවසන්නේ ජෝතිෂ්‍යයට අනුව බවත් ගෝඨාභය රාජපක්ෂ බලයෙන් නික්ම යන දවස හරියටම පැවසූ අනාවැකිකරු තමන් බවත් .සරච්චන්ද්‍ර වැඩි දුරටත් සඳහන් කරයි.