රණවිරු දඩයමට කිසිසේත් ඉඩදෙන්නේ නෑ! අවශ්‍ය නම් බලපෑම් කරන සංවිධානවලින් ඉවත් වන්න සූදානම්! – ජනපතිගෙන් ජාතියට සහතිකයක්… (video)

May 19, 2020 at 5:25 pm | by emanisa.lk

කිසියම් ජාත්‍යන්තර සංවිධානයක් රට වෙනුවෙන් අසීමිත කැප කිරීම් කොට රටේ ඒකීයභාවය රැකදුන් රණවිරුවන් දඩයම් කිරීමට දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම සංවිධානවල සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට තමන් දෙවරක් නොසිතන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ලොව ප්‍රබල රටවල් නායකයන් සිය රණවිරුවන්ට එරෙහිව කටයුතු කිරීමට කටයුතු කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවට දැඩි ලෙස පවසා ඇතැයි ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස පැවති රණවිරු දින සැමරුම් උළෙලට එකතු වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස