යහපාලනාණ්ඩුවේ හයිබ්‍රිඩ් අධිකරණය රණවිරු දඩයමටයි! ජිනීවා රහස් වාර්තාවකින් හෙළිදරව් වෙයි!

February 24, 2020 at 7:32 am | by emanisa.lk

කොටි පරාජය කළ වන්නි මෙහෙයුමේ සියලුම හමුදා ප‍්‍රධානීන්ට ජාත්‍යන්තර විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක් මගින් දඬුවම් කිරීමේ ක‍්‍රියාදාමයට යහපාලන රජය එකඟ වී සිටි බව මානව හිමිකම් කවුන්සිලයේ රහස් වාර්තාවකින් හෙළි වී ඇත.

වත්මන් රජය ජිනීවා යෝජනාවෙන් ඉවත්වීමට තීන්දු කිරීමත් සමඟම මෙම රහස් තොරතුරු මතු වී තිබේ.

මෙම ජිනීවා යෝජනාවට අදාළ කරුණු 9 කට යහපාලන රජය එකඟ වී ඇත්තේ පාර්ලිමේන්තු අවසරය ලබාගැනීමෙන් ද නොවේ.

කොටින්ට වන්දි ගෙවීමේ කාර්යාලයක් ස්ථාපිත කිරීමටද යහපාලන රජය එකඟ වී තිබිණි.

පසුගිය රජය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට එකඟ වූ කරුණු ජනතාවගෙන් වසන් වී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස