රට මිදි ඇපල් දොඩම්වල වස විස අඩංගුයි! – රජයේ වෛද්‍ය නිලධාරී සංගමය…

April 11, 2019 at 6:47 am | by admin

ආනයනික මිදි, දොඩම්, ඇපල්වල ලංකාව තුළ තහනම් වල්නාශක සංඝටක තිබෙන බව තහවුරු වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් පවසයිවෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

එපමණක් නොව මෙරටට නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටි මෙලමයින් පරීක්ෂා නොකර වෙළෙඳපොළට නිකුත් කරන බව ද හෙතෙම හෙළි කළේය.

එම කිරිපිටිවල ‘කිරි මේදය’ අඩංගු විය යුතු ප්‍රතිශතය සපුරා නොමැති බව පාර්ලිමේන්තු ගිණුම් කාරකසභා වාර්තාවෙන් හෙළි වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (10) අනාවරණ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස