රටට වැදි බණ කිය කිය තිස්ස මගුල් ගෙදරක….! නිරෝධායන නීති බල්ලට දමයි…!

May 6, 2021 at 1:11 pm | by emanisa.lk

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පසුගියදා මංගල උත්සවයක් සඳහා සහභාගී වී තිබේ.

විපක්ෂය රටට වැදි බණ කියමින මේ ආකාරයට නිරෝධායන නීති කඩමින් හැසිරීම සමාජ මාධ්‍යවල දැඩි විවේචනයට ලක්ව තිබේ.

පසුගිය දා සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ද නිරෝධායන නීති කඩමින් සිය උපන් දින උත්සවය පවත්වා ඇතැයි චෝදනා එල්ල වෙයි.

කෙසේ වුව ද විපක්ෂය පවසන්නේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා රට වසා දැමීමට කටයුතු කළ යුතු බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *