චීන කොවිඩ් එන්නතට ශ්‍රී ලංකා ඖෂධ මාෆියාවෙන් පොල්ලක්! රත්නප්‍රිය කුමුදේශ් බරට ම වැඩ…! කුමන්ත්‍රණය රාජිතගේ ගෙදරදී…!

March 11, 2021 at 10:40 pm | by emanisa.lk

චීනයේ නිෂ්පාදිත “සයනො ෆාම්” නම් කොවිඩ් වෛරස ආසාදිතයන් සඳහා ලබා දෙන එන්නත ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කිරීම වැලැක්වීම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාගේ මැදිහත්වීමෙන් කුමන්ත්‍රණයක් දියත් වී ඇති බව ඖෂධ අධිකාරියේ සේවකයෝ පවසති.

එම කුමන්ත්‍රණයේ මූල බීජය හිටපු සෞඛ්‍යය ඇමති රාජිත සේනාරත්න මහතාගේ නිවසේදී අධිකාරියේ සභාපති, එජාප හිටපු ජාතික ලැයිස්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සහ රවී කුමුදේශ් නැමැති අයගේ සහභාගිත්වයෙන් සහ අසල්වැසි රටක ඔත්තු සේවා දැනුවත්භාවය ඇතිව එම කුමන්ත්‍රණ‍යේ මූළික සාකච්ඡා පැවැත්වූ බවට ප්‍රභල සාක්ෂි මතුව තිබෙන බවද වාර්තාවේ.

මේ අතර චීන තානාපති කාර්යාලය නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට මේ සම්බන්ධව තම විරෝධය පළ කොට ඇති බවද ඉතා විශ්වාසදායක ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *