රටට එන වස කෑම වහා හෙළි කරනු….! වස කෑම ගෙන එන සමාගම් නම් ද රටට කියනු…! – අගමැති මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රමිති කාර්යාංශ ප්‍රධානීට ලිපියක්….

April 5, 2021 at 3:57 pm | by emanisa.lk

පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක දී ශ්‍රීි ලංකා ප්‍රමිති ආයතන අධ්‍යක්ෂ සිද්ධිකා සේනාරත්න ප්‍රකාශ කළ වස සහිත ආහාර මොනවා දැයි හෙළි කරන ලෙස අග්‍රාමාත්‍ය මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයෙන් අද (05) ඉල්ලා තිබේ.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ වහා ම එම තොරතුරු ලබා දෙන ලෙස මන්ත්‍රීවරයා ඉල්ලා ලිපියක් මගින් තිබේ.

එසේ ම නිසි ප්‍රමිතියක් සහිත ආහාර මොනවාද යන්න ද හෙළි කරන ලෙස එමගින් ඉල්ලා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස