යෝෂිත රාජපක්ෂ විවාහයට ගිවිස ගනී!

July 12, 2019 at 2:35 pm | by emanisa.lk

හිටපු ජනාධිපති වත්මන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්‍ෂ සිය විවාහ ගිවිස ගැනීම සිදු කර ඇත.

දෙපාර්ශවයේ සමීපතම ඥාතීන් පිරිකගේ සහභාගීත්වයෙන් මෙම විවාහ ගිවිසුම සිදුව තිබේ.

යෝෂිතගේ අතගෙන ඇත්තේ නිතීෂා ජයසේකර නම් යුවතියකි.

රාජපක්ෂ පවුලේ බාලය රෝහිත මුලින්ම විවාහ වූ අතර ප්‍රකට ව්‍යාපාරිකයකුගේ දියණිය සමග නාමල් රාජපක්ෂ ද නුදුරේදීම විවාහ වීමට නියමිතය.

නාමල් සිය ට්විටර් ගිණුමින් තම මලනුවන්ට සුබ පතා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *