බැසිල් රාජපක්ෂ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමටත් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමටත් සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
මොළහතාණෝ දත ගලවල තියෙන්නේ. මොළහතාණෝ එනවලු ලංකාවට. බොහොම හොඳයි. ද්විත්ව පුරවැසිභාවයත් ඉවත් කරගන්නවලු.
මිස්ට කපුටාස්ට පුළුවන් නම් ඇවිත් කොළඹින් ඉල්ලන්න කියල මම අභියෝග කරනවා.”
තමා දරදඬු උද්දච්ච පුද්ගලයෙකු නොවන බව ද සියලු දත්ත විමසා නිවැරදි තීන්දුව ගන්නා බවත් සජිත් ප්‍රේමදාස වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
ඊයේ (23) මැද කොළඹ ජනහමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.