මොනරාගල SSPගේ ගෙදර මහා ගංජා හේනක්..! බඩුත් එක්ක ම  STF අත්අඩංගුවට…

January 9, 2023 at 10:37 am | by emanisa.lk

මොනරාගල පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කාර්යාලය පැවසුවේ අද (09) උදෑසන ඔහු අත් අඩංගුවට ගත් බවයි.

මොනරාගල පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිවසේ තිබී ගංජා පැළ 350ක් හා පොළව අභ්‍යන්තරයේ ඇති දෑ නිරීක්ෂණය කළ හැකි උපකරණයක් ද සොයාගත් බව පොලීසිය වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *