මේ රටට අවශ්‍ය නායකත්වය මොළයක් සජිත්ට නෑ! මොළේ තියෙන්නේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහට! – මංගල (video)

July 7, 2020 at 9:27 am | by emanisa.lk

මේ රට ඉදිරියට යාමට ගෙන යාමට උවමනා නායකත්වය සහ බුද්ධිය ඇත්තේ එජාප නායක රනිල් වික්‍රමසිංහ සතුව බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

සජිත් ප්‍රේමදාස නායකත්වය දෙන සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් නායකයා ලෙස මහ මැතිවරණයට නාම යෝජනා භාරදුන් මංගල සමරවීර අනතුරුව තමා තරඟ නොකරන බව සඳහන් කළේය.

තමා ජාත්‍යන්තර සංවිධානයක පුටුවක් සඳහා නොයන බව මේ රටට ආදරේ කරන බවත් ඔහු සඳහන් කළේය.

නැවත කිසිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසීමේ කිසිම බලාපොරොත්තුවක් තමන්ට නොමැති බව ද ඔහු අවධාරණය කළේය.

 

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස