මුල් බිස්ස

නැට්ට විසින් බල්ලා නටවන පාලනය නතර කරන්න නම් දිනන පක්ෂයට ප්‍රසාද ආසන 15ක් ලබා දිය යුතුයි! – ගම්මන්පිල

2019-06-11 at 2:22 pm
2019 ජූනි 10 වන දින පැවැති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ...

මංගල අවෛරයේ හොරාව මාතරින් අරඹද්දී මාතර ජනතාවට මංගලගේ නමත් එපා වෙයි! ගමේ නාම පුවරුව ගලවා විසිකරන යෝජනාව සම්මතයි!

2019-06-11 at 1:03 pm
බුදුන් වහන්සේගේ ධර්මය අනුව සියලු ජාතීන්ට මෛත්‍රී කරමින් සියලු ජාතීන් එකතු කරගනිමින් නව ශ්‍රී ලංකාවක්...

හදිසි නීතියෙන් මූලික අයිතිවාසිකම් කැඩෙනවා! NGO ලොක්කන් ශ්‍රේෂ්ඨාධිකරණයට!

2019-06-10 at 2:15 pm
ජනාධිපතිවරයා විසින් පනවා ඇති හදිසි නීතියේ ඇතැම් රෙගුලාසි නිසා මූලික අයිතිවාසිකම් කඩවන බව ප්‍රකාශ කරමින්...

මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදීන්ට විරුද්ධව නැඟී සිටීම වැරදියි! තවුහිද් ජමාත් පල්ලි කැඩීම අල්ලාහ් දෙවියන් සමාව නොදෙන වරදක්! – හිස්බුල්ලා ආණ්ඩුකාරයා මක්කම සිට කියයි….

2019-05-31 at 9:17 pm
මුස්ලිම්වරුන් අතර ආගමික ප්‍රතිපත්ති අනුව විවිධ කොටස් තිබුණත් වත්මන් තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් පල්ලි කඩා බිඳ...

පාස්කු කමිටුවේ විනිසුරු ඇමති රවීට බැඳුම්කර කොමිසම හමුවේ බොරු කීවේ යැයි නඩු! රවියි දුවයි දෙන්නාම CIDයට!

2019-05-31 at 7:20 am
විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව මහ බැංකු බැඳුම්කර ජනාධිපති විමර්ශන කොමිෂන්...

ජාතික බුද්ධි අංශ ප්‍රධානියා පාස්කු කාරක සභාව ඉදිරියේ ගෝඨාගේ ගුණ වයයි! හිටපු හමුදාපති ෆොන්සේකා එය තහවුරු කරයි! ගෝඨාට චෝදනා කළ රාජිතලා නිරුවත් වෙයි…(video)

2019-05-30 at 8:59 pm
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා යටතේදී එවකට රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියාට අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා...