Toggle navigation
මුල් පුවරුව
පෙර පුවරුව
පසු පුවරුව
පිට පුවරුව
විමසුම් පුවරුව
Submit
මුල් බිස්ස
සෞඛ්‍ය අමාත්‍යංශයේ තවත් දැවැන්ත වංචාවක්! ශත 64 බෙහෙත් රු. 64ට අරන්! රු. 1800 බෙහෙත් 38 000ට අරන්! – විගණකාධිපති
2019-07-10 at 7:53 am
ශත 64 කට ගතහැකි ඖෂධ රුපියල් 64ටත්, රුපියල් 1,800 ට ගත හැකි ඖෂධ රුලියල් 38,000ටත්...
චෝදනා පිළිගන්න බෑ! අත්අඩංගුවට ගැනීම වැරදියි! එක එක අයගේ මනදොළ සපුරන්න යමෙකු බන්ධනාගාරගත කරන්න බෑ! – හේමසිරිට පූජිතට ඇප දෙමින් අධිකරණය කියයි..
2019-07-09 at 5:18 pm
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ...
පන්සලේ මගේ පින්තූරේ ගහන්න ඕන! නැත්නම් සල්ලි දෙන්නේ නෑ! – මංගල
2019-07-07 at 12:27 pm
ආණ්ඩුව අරමුදල්වලින් ඇතැම් පන්සල්වල සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිවල තමන්ගේ පින්තූර ගැසීමට ඉඩ ලබා නොදෙන බව පවසා...
2005/2010 වගේ මුස්ලිම් ජනතාව ආයේ රවටන්න බෑ! රටේ කෝලාහළ ඇතිවෙන්නේ රනිල් බලයට ආවම! සිංහලයන් කැමති ගෝඨාට නම් මුස්ලිම් ජනතාවත් කැමති ඔහුටයි! – A.L.M අතාවුල්ලා (video)
2019-07-01 at 10:48 pm
රටේ බහුතර සිංහල ජනතාව ඉල්ලා සිටින නායකයෙක් තමන් ද බලාපොරොත්තු වන බව ජාතික කොංග්‍රසයේ නායක...
88-89 තරුණයන් දහස් ගණනක් මරාදැමූ එජාපය කුඩුකාරයන් එල්ලන්න විරුද්ධ වීම පුදුමසහගතයි! – වාසුදේව
2019-07-01 at 5:36 pm
මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා මරණ දඬුවම පැනවීමේ කිසිදු වරදක් නොමැති බව සිය පෞද්ගලික මතය යැයි...
ජනහන ආක්‍රමණයක් කළේ මුස්ලිම් ජනතාව නෙමෙයි සිංහලයා! මුස්ලිම් ජනතාව වගේ තුන් ගුණයක් සිංහලයෝ වැඩි වෙලා! – බිමල් රත්නායක (video)
2019-06-30 at 5:23 pm
1881දී ලංකාවේ මුල්ම ජන සංගණනයේදී මෙරට මුස්ලිම් ජනතාව 197,000ක් වූ බවත් එය 7.2%ක් බවත් සිංහල...
බුදුන් පිරිනිවන් ගියේ සිවුරු ඇඳගත් අයට බෞද්ධ දර්ශනය ගණිකා වෘත්තියේ යොදවන්න භාරදීලා නෙමෙයි! මට විරුද්ධව වස් කවි කී කෙනෙක් සතියෙන් මළා! – මංගල සමරවීර
2019-06-30 at 10:48 am
ජනමාධ්‍ය අමාත්‍ය ධුරයද දරා ඇති මංගල සමරවීර, නිරන්තරයෙන්ම ප්‍රවෘත්ති මවන චරිතයකි. මේ දිනවල ඔහු ප්‍රවෘත්තිවලට...
එජාප ජනපති අපේක්ෂකයා රනිල්මයි! පක්ෂ ජ්‍යේෂ්ඨයෝ තීන්දු කරති!
2019-06-30 at 9:44 am
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා රනිල් වික්‍රමසිංහම විය යුතු බවට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විසින්...
« Previous
1
2
…
25
26
27
…
65
66
Next »
මුල් පුවරුව
තුෂාරට පරාජයේ දුක දරා ගන්න බැරිවෙලා… දිවි නසා ගන්න හදන්නේ ඒකයි…! – සජිත්…
ලංවීම බෝනස් දෙන්න ඕන සේවක කාර්යක්ෂමතාව මත… සේවයෙන් නිදහස් වෘත්තීය සමිතිකාරයන්ට බෝනස් දිය යුතු නෑ…! – කාංචන..
IMF වැඩපිළිවෙළ සාර්ථකයි…2025 ආර්ථිකය සුබ අතට….! – මහ බැංකු අධිපති….
ගමේ හැමෝම මාලිමා ශාඛා සමිතියට පැමිණිය යුතුයි… එහෙම නැතිව රට හදන්න බෑ…! – නි. අමාත්‍ය නලින් හේවගේ….
මාලිමාව චතුරංගට දුන් ඇමැතිකම පොහොට්ටුව මට කවදාවත් දෙන්නේ නෑ,..! – මිලින්ද රාජපක්ෂ….