මුල් පුවරුව

මම නම වෙනස් කළ කතාව ඇමති ආනන්ද විජේපාලගේ බොරුවක්…! – අර්ජුන් මහේන්ද්‍රන්…

2026-08-30 at 3:34 pm
හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් තම නම වෙනස් කර ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල...

රවීගේ CID ගමන මහරාජාට පාරාවළල්ලක් වෙයි… සිරසේ ගම්මැද්ද පුම්බන්න රජයේ මුදල්… NLBයෙන් පඩි කමින් සිරස ප්‍රවර්ධනයේ..!

2026-08-30 at 2:11 pm
ජාතික ලොතරැයි මණ්ඩල (NLB) නිලධාරීන් තිදෙනෙකු දේශපාලන හා පෞද්ගලික කටයුතුවලට යොදවා ගත් බවට චෝදනා කරමින්...

වඩුන්නාගල පුදබිමේ බෞද්ධ නටබුන් මත හින්දු දේව පූජා….!

2026-08-29 at 2:39 pm
උතුරු පළාතේ වවුනියාවේ පිහිටි වඩුන්නාගල බෞද්ධ පුදබිම හින්දු පූජකවරුන්ට පූජා තැබීමට ආණ්ඩුව අවසර දී ඇතැයි...

දෙසැම්බර් 01 වෙනිදා අගවිනිසුරු විශ්‍රාම ගතයුතුයි… 22 ගෙනාවොත් එහි පළමු ප්‍රතිලාභියා අගවිනිසුරුයි…! – ශ්‍රී ලංකා නීතිඥ සංගමය….

2026-08-29 at 11:23 am
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා අධිකරණයේ ස්වාධිනත්වය සහ ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතු...

පෙරහැර තහනම ගැන දේශපාලන වේදිකාවේ තවත් කතා එපා…! – ජනාධිපති අනුර දිසානායක….

2026-08-29 at 9:45 am
යළි කිසිදු දිනක මෙරට දේශපාලන වේදිකාවක පෙරහැර නතර කිරීම පිළිබඳ සාකච්ඡාවක් පැන නොනැඟිය යුතු බව...

රනිල්ගේ නඩුව ඇසු අපක්ෂපාතී විනිසුරුට හදිසි මාරුවක්… ලේකම් ධුරයක් දී සක්‍රීය අධිකරණ සේවයෙන් ඈත් කරයි…!

2026-08-28 at 6:45 pm
රටේ ඉතාමත් ආන්දෝලනාත්මක නඩු අසන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ඉසුරු නෙත්තිකුමාර හදිසියේ ඉන් ඉවත් කර...

අලුත් ආණ්ඩුවක් ආවොත් මාලිමා රොත්තම වැලිකඩ… 22න් මැතිවරණ සිතියම අවුරුදු 20ට අකුළන්න සූදානම්…!

2026-08-28 at 10:29 am
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය උපයෝගී කරගනිමින් මැතිවරණ නොපවත්වා ජාතික ජන බලවේග පාලනය අඛණ්ඩව පවත්වාගෙන...

ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුව නෑ… කැනඩා ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ඓතිහාසික තීන්දුවක්…!

2026-08-27 at 6:06 pm
වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ දැඩි පීඩනයකට ලක්වූයේ "දෙමළ ජන සංහාරයක්" සිදුකළ බවට...