තවමත් නිල වශයෙන් ජනාධිපතිවරණ සම්පූර්ණ ඡන්ද ප්‍රතිඵලය නිකුත් කර අවසන් නැත ද ශ්‍රී ලංකා රාජ්‍යයේ...
ජනාධිපවරණය නිදහස් හා සාධාරණව පැවැති අතර සමස්ත ක්‍රියාවලිය දියුණු මැතිවරණයක ලක්ෂණ පෙන්නුම් කළ බව පැෆරල්...
මෙවර ජනාධිපතිවරණය ඉතිහාසයේ පැවති සාමකාමීම ජනාධිපතිවරණය බවත් එයට හේතුව තමා ජනාධිපතිවරයා ලෙස නිර්පාක්ෂික වීම බවත්...
රාජ්‍ය නොවන ක්‍රියාධරයකු ලෙස ප්‍රකට වූ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර රටින් පිටව ගොස් තිබේ. මෙයට පෙර...
මේ ජනාධිපතිවරණය ගැමුණු-එළාර අතර පැවති විජිතපුර අවසන් මහ සටනට සමාන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ බිරිඳ අයෝමා රාජපක්ෂ අද (16) උදෑසන...
අපේ රටේ සමානාත්මතාව සහ සතුට ඇති කිරීම අප හමුවේ ඇති අභියෝගය බව මැල්කම් කාදිනල් රංජිත්...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ තවමත් ඇමරිකානු පුරවැසියකු බව පවසන මඩ වීඩියෝවක්...