Toggle navigation
මුල් පුවරුව
පෙර පුවරුව
පසු පුවරුව
පිට පුවරුව
විමසුම් පුවරුව
Submit
මුල් පුවරුව
ජනාධිපතිවරණයට එජාපයෙන් එන්නේ මමයි! සජිත්ගේ රැලිවලට වඩා සෙනග මම ගේනවා! මම ගෝඨා පරාද කරලා ජනාධිපති වෙලා පෙන්වන්නම්! – සජිත් පිල හාන්සි කරමින් අගමැති රනිල් අවසානය නිවේදනය නිකුත් කරයි…
2019-09-06 at 4:03 pm
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් තමන් ඉදිරිපත් වන බව පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ...
හකීම්, සම්බන්ධන්, රිෂාඩ්, දිගම්බරන්, මනෝ, රාධක්‍රිෂ්ණන්, රාජිත, පාඨලී ඔක්කොම සජිත් එක්කයි! ජනාධිපතිවරණය දිනන එක කජ්ජක් නෙමෙයි!- අශෝක් අබේසිංහ
2019-09-06 at 2:17 pm
රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, පී. දිගම්බරන්, වී.එස්. රාධක්‍රිෂ්ණන්, මනෝ ගනේෂන්, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක...
මම කොටුවේදී ගෝඨාභය දණ ගැස්සුවා! දණ ගස්සලා පේමන්ට් එක හැදුවා! දැන් කොළඹ නිදහසේ වාහනේක යන්න පුළුවන් මම නිසායි! – චතුර (video)
2019-09-06 at 1:36 pm
කිසිම දේශපාලන බලවතකුට දණ ගැස්විය නොහැකි වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කොටුවේ දී තමා...
භාෂණ පරිවර්තකයන් ජනාධිපතිවරණ වේදිකාවට! ගෝඨාගේ සංවේදී දැක්මට දසතින් ඇගයුම්!
2019-09-06 at 11:49 am
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහභාගී වන ජනහමු සඳහා භාෂණ පරිවර්තකයන් (interpretors)...
මම ජනාධිපතිවෙලා මන්දිරවලට යන්නේ නෑ! දවසට පැය 4ක්වත් නිදා නොගෙන රට දියුණු කරනවා! – සජිත්
2019-09-06 at 10:24 am
මගේ තරුණ ජවය නවීන ආර්ථික දර්ශනය මේ රටේ ඉහළම තැනට ඔසවා තබන ලෙස මේ රටේ...
සජින් ද වාස් පස් වසරකදී මන්ත්‍රී වැටුපින් ලක්ෂ 3362ක් උපයා ලෝක වාර්තාවක් තබයි! මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ නීතිපති නඩු පවරයි!
2019-09-06 at 9:20 am
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට ඊයේ (05) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේදී...
ගෝඨාගේ නම්‍යශීලීභාවය නොදැන චෝදනා කිරීමේ වරද මම පිළිගන්නවා! – වාසු
2019-09-05 at 11:24 pm
ගෝඨාභය රාජපක්ෂ දැඩි තීන්දු තීරණ ගන්නා අනම්‍යශීලී චරිතයක් ලෙස තමා විසින් විවේචනය කිරීම වරදක් බවත්...
දේශපාලන හෙංචයියන්ගෙන් රජයේ බැංකු පිරෙයි! ජාතික ඉතිරි කිරීමේ බැංකුවට ඇමති ලැයිස්තුවෙන් 1707ක් අරන්!
2019-09-05 at 10:32 pm
මුදල් ඇමැතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය විසින් එවන ලද ලැයිස්තුවක් මත සේවකයන් 1707ක් කොන්ත්‍රාත් පදනම මත ජාතික...
« Previous
1
2
…
753
754
755
…
823
824
Next »
මුල් පුවරුව
දොස්තරලා මොනවා කීවත් මත්පැන් කියන්නේ ආහාරයක්..! – ඇමති ලාල්කාන්ත…
දේශබන්දු ගැන තොරතුරු දන්නවා නම් කියන්න… ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලයි…!
ආර්ථිකය ගැන කතා කරන්න කලින් ප්‍රාදේශීය සභාවක් දිනලා එන්න…! – නි. ඇමති චතුරංග අබේසිංහ…
දේශබන්දු පොලිස්පති ධුරයෙන් නෙරපන මෙහෙයුම යළි පරාදයි…!
මාලිමාණ්ඩුව ණය ගැනීමෙන් කප් ගහයි.. මාස පහමාරට බිලියන 5,156ක් ණය අරන්…!