මුල් පුවරුව

විකුණා දැමූ හම්බන්තොට වරාය චීනාට ධන උල්පතක් වෙයි….! කොරෝනා මැද කාර් විතරක් ලක්ෂ 04ක් ප්‍රති-අපනයනය කරල…!

2021-01-03 at 8:31 am
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය ආරම්භයේ සිට දෙසැම්බර් මස අවසානය දක්වා හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් මෝටර් රථ...

මෘතදේහවලින් කොරෝනා පැතිරෙන බවට සාක්ෂි නෑ..! ශ්වසනයෙන් මිස ආමාශ මාර්ගයෙන් බෝ වෙලත් නෑ..! භූමදානයෙන් සෞඛ්‍ය අවදානමක් නෑ..! – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

2021-01-02 at 9:55 pm
දැනට පවතින විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව කොවිඩ් ආසාදිත මළ සිරුරු ශ්‍රී ලංකාවේ භූමදානය කිරීමට අවසර...

විද්වත් කමිටුවලට ඕන නිර්දේශයක් කරන්න පුළුවන්…! එහෙත් ආදාහන භූමදාන අවසාන තීන්දුව ආණ්ඩුව ගත යුතුයි…! – දිලුම් අමුණුගම…

2021-01-02 at 7:25 pm
කොරෝනා මෘතදේහ භූමදානයට ඉඩදිය යුතු බව ද ඉඩ නොදිය යුතු බව ද පවසන කණ්ඩායම් කමිටුවට...

පළාත් සභා අරමුදල්වලින් 75%ක් යන්නේ මැති ඇමැති නඩත්තුවට! – මෛත්‍රී

2021-01-01 at 1:40 pm
පළාත් සභා සඳහා වෙන් කරන අරමුදල්වලින් මහජන සුභසාධනය සඳහා වැය කරන්නේ 25%ක මුදලක් පමණක් බව...

මානව හිමිකම් උල්ලංඝනය කළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා යුතුයි..! – යහපාලන මානව හිමිකම් කොම්සම් සාමාජික….

2021-01-01 at 10:57 am
මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට යොමු කළ යුතු බව යහපාලන රජයේ...

එළඹෙන නව වසර අධිෂ්ඨානයෙන් සුබවාදීව පිළිගනිමු…! මව්බිම ගොඩනැඟීමට සැවොම ඇපකැප වෙමු! – නව වසරට සුබපතමින් ජනපති කියයි….

2021-01-01 at 8:31 am
රටටත් ජන මතයටත් පිටු නොපාන බවත් ජනතාව රජය කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් පළුදු නොකරන...

වාහන ආනයන සීමා කිරීමේ ප්‍රතිඵල මෙන්න…! ඩීපෝවල දිරාපත් වූ බස්රථ 273ක් නැවතත් මහ පාරට….!

2020-12-31 at 2:30 pm
අබලන්වීම නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 273ක්...

රට පුරා කොරෝනා පැතිරුණේ පළාත් සභා නැති නිසයි…! පළාත් සෞඛ්‍ය ඇමැතිලා 09 හිටියා නම් කොරෝනා නෑ! – දයාසිරි…

2020-12-31 at 1:40 pm
පළාත් සභා අක්‍රීය වීම රට පුරා කොරෝනා පැතිරීමට බලපෑ බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි....

මුල් පුවරුව