මුරලි දැන් බෝල් දාන්නේ රාජපක්ෂලගේ රෙද්ද අස්සෙන් යන්න…! අපි ආණ්ඩුවක් හැදුව ම යන්න තැන් හොයා ගනිල්ලා…! – ෆොන්සේකා…

March 18, 2021 at 3:29 pm | by emanisa.lk

ඉස්සර නම් තමන් ද නොකා නොබී මුත්තයියා මුරලිදරන් බෝල දමන ආකාරය බලා සිටි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

එහෙත් අද මුරලිදරන් දැන් බෝල දාන්නෙ මහින්ද රාජපක්ෂලාගේ රෙද්ද අස්සෙන් යන්න යයි මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඊට හේතුව වැලිකන්ද ප‍්‍රදේශයේ අක්කර 2000 මුරලිදරන්ට ලබා දීම බවද ඔහු පවසයි.

2024 තමන් අලුත් ආණ්ඩුවක් පිහිටු වන බවත් ඒ වන විට සියලු දෙනා යන්න තැන් සොයා ගත යුතු බවත් ෆොන්සේකා අවධාරණය කරයි.

සමගි ජන බලවේගයේ පලමු සංවත්සරය කොළඹදී අමතමින් ඔහු මේ අදහස් පළ කළේය.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස