ගෝඨට වඩා හොඳට ජනාධිපතිකම කරන්න මට පුළුවන්! චාන්ස් එකක් දීලා බලන්න! – මංගල

September 29, 2020 at 7:22 am | by emanisa.lk

තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත් වූවොත් මීට වඩා හොඳින් රට පාලනය කරනු ඇති බව හිටපු අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.

තමන් මෙරට ජනාධිපතිවරයා වීමට කැමැත්තක් ඇතත් එය තීරණය කළ යුත්තේ මෙරට ජනතාව විසින් බවද ඔහු පැවසුවේය.

මංගල සමරවීර මේ බව කියා සිටියේ දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණි බව පැමිණීමෙන් පසු පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස