මීගමුව කළපුවේ පස් පිරෙව්වේ උගත් ඉංජිනේරු පාඨලී චම්පක! ඒකට කිසිම පාරිසරික වාර්තාවක් අරන් නෑ! – පාහියංගල ආනන්ද සාගර හිමි

February 15, 2020 at 12:31 pm | by emanisa.lk

මීගමුව කළපුවේ පස් පිරවීම සිදුකළේ 2019-2030 මහ නගර සභා ව්‍යාපෘතිය ඔස්සේ බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි පවසයි.

එය අමාත්‍ය පාඨලී චම්පක රණවක ආරම්භ කළ ව්‍යාපෘතියක් බවත් ඒ සඳහා කිසිදු පාරිසරික අනුමැතියක් ලබා ගෙන නොමැති බවත් එහිමියන් සඳහන් කළේය.

පසුගිය සමයේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාරිසරික කළාපවල ගොඩකිරීම් සිදුකළේ ඇමති පාඨලී චම්පකගේ මැදිහත් වීම මත ද බවට ද ආනන්ද සාගර හිමි චෝදනා කළේය.

මීගමුව කඩොලාන විනාශ කර පිට්ටනියක් තැනීම පිළිබඳ මහත් ආන්දෝලනයක් මතුව ඇත්තේ ද එසේ ගොඩකළ භූමියක් පිළිබඳවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස