“මා නිර්දෝෂී බව පිළිගෙන අවසන්…!” – පාස්කු වාර්තාව ගැන බදියුදීන්ගෙන් ප්‍රකාශයක්…

February 24, 2021 at 6:22 pm | by emanisa.lk

තමනට පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතැම් පිරිස් චෝදනා කළ ද තමන් නිර්දෝෂී අයෙකු බව ජනතාව විසින් පිළිගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් සඳහන් කරයි.

ඇතැම් පිරිසක් තමන් වරදකරු යැයි හුවා දැක්වීමට කටයුතු කරන බවත් ඔවුන් ජාතිවාදී අදහස් සහිත සුළු පිරිසක් බවත් මන්ත්‍රීවරයා පැවසීය.

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් නිරීක්ෂණය කළ කොමිසන් වාර්තාව පිළිබඳ අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස