පසුගිය දෙසැම්බර් මස 26 වෙනිදා මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම විනාශ කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු දේශපාලන බලපෑම් මත නිදහස් කර ඇති බවත් ඉරිදා කතෝලික පල්ලි සහ හොටෙල් වෙත මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල ඝාතකයන් 7 දෙනාගෙන් එක් අයකු ඔහු අමාත්‍ය කබීර් හෂීම් පවසයි. මේ පිළිබඳ තවමත් තොරතුරු ලැබෙමින් පවතින බව අද අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක දී ඇමතිවරයා අනාවරණය කළේය.