මාලිමාවේ ජනප්‍රියත්වය බැහැලා කිව්වොත් ඒ හොර සමීක්ෂණයක්..! – වසන්ත සමරසිංහ…

March 28, 2024 at 1:59 pm | by emanisa.lk

නුදුරේ දීම ජාතික බුද්ධි අංශ ජාතික ජන බලවේගයේ ජනප්‍රියත්වය අඩු වී ඇතැයි හොර සමීක්ෂණ වාර්තා පිට කරනු ඇතැයි වසන්ත සමරසිංහ පවසයි.

ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ විමසන්නේ එලෙස සිය ජනප්‍රියත්වය අඩු වන්නේ තම පක්ෂය කවර වරදක් කරාට ද යන්නයි.

වසන්ත සමරසිංහ සඳහන් කළේ, සිදුවූයේ ජාතික ජන බලවේගය ජනප්‍රිය වීම නොව ජනතාව සිය පක්ෂය සමග අත්වැල් බැඳ ගැනීම බවයි.

ජාතික ජන බලවේග හම්බන්තොට ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *