මානව හිතවාදියා සිරගත වී දින හයයි…! – රංජන් රාමනායක…

January 17, 2021 at 4:55 pm | by emanisa.lk

ජනතාවට සේවය කිරීමට උත්සාහ කළ මානව හිතවාදියා සිරගත වී අදට හරියට ම දින 06ක් වන බව රංජන් රාමනායක පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමිනි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර 04ක සිර දඬුවමක් ලද රංජන් රාමනායක මේ වන විට පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14ක නිරෝධායන කාලය ගත කරන බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *