කිසිවෙක් නීතියට ඉහළින් නෑ…! කොයි කවුරුත් නීතියට යටත් විය යුතුයි….! – රංජන් රාමනායක…

January 14, 2021 at 1:00 pm | by emanisa.lk

සියලු දෙනා නීතියට යටත් විය යුතු බව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිව් වසරක සිර දඬුවම් ලද රංජන් රාමනායක පවසා තිබේ.

ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ යහපාලන ආණ්ඩුව සමයේ ය.

එකල කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න සිදුකළ ප්‍රකාශයක් සිය ෆේස්බුක් පිටුවේ පළ කරමින් ඔහු මේ බව අවධාරණය කර තිබේ.

‘මොන රණවිරුවා වුණත් කමක් නෑ තොග පිටින් එල්ලුම් ගස් යවනවා’ යැයි රාජිත සේනාරත්න සිදුකළ ප්‍රකාශ අනුමත කරමින් ඔහු මේ බව පවසා තිබේ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *