මහින්දගෙන් බේරගත් ශ්‍රීලනිපය අද මෛත්‍රීගෙන් බේරගන්න වෙලා..! – දුමින්ද…

April 12, 2024 at 3:24 pm | by emanisa.lk

2015 වසරේ ශ්‍රීලනිපය රාජපක්ෂවාදයෙන් බේරා ගැනීමට මෛත්‍රීපාල සිරිසේන සමග එළියට බැස්ස බව දුමින්ද දිසානායක පවසයි.

එසේ එළියට පැමිණි තමාට අද ශ්‍රීලනිපය ඒකාධිපතිවාදයෙන් ගලවා ගැනීමට කට ඇරීමට සිදුව ඇතැයි හෙතෙම සඳහන් කරයි.

ඒ අනුව තමා හැමදාම නිවැරදි තැන සිටගත් බව තහවුරු වන බව ද දුමින්ද දිසානායක ප්‍රකාශ කරයි.

හිරු බලය වැඩසටහනට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *