මම හැමදාම අයුක්තියට එරෙහිව සටන් කළා…! රට ම ඉන්නේ මගේ පැත්තේ…! – චූලා පත්මේන්ද්‍ර

April 8, 2021 at 11:09 pm | by emanisa.lk

විවාහක ලෝක රූ රැජින වන කැරොලයින් ජූරි සමග තමා අත්අඩංගුවට පත් නොවූ බව චූලා පත්මේන්ද්‍ර සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියි.

කෙසේ වුවද ප්‍රකාශයක් ලබාගැනීම සඳහා කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍ර ඇතුළු පිරිස අද (08) පෙරවරුවේ කුරුඳුවත්ත පොලිසියට කැඳවා ඇති අතර ප්‍රකාශයක් ගැනීමෙන් පසු මොවුන් දෙදෙනාව සාපරාධී බලහත්කාරකම් සහ සුළු තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

චූලා පත්මේන්ද්‍ර කුරුඳුවත්ත පොලිසියේ සිට නිකුත් කළ වීඩියෝව පහතින්…

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *