මම වෙදකම විතරක් නෙමේ, ආර්ථික විද්‍යාව හොඳට දන්නවා! පවුලකට රු. 20 000 ගාණේ දෙනවා! ඒකට සල්ලිත් මං ළඟ තියෙනවා! – සජිත්

June 20, 2020 at 10:41 pm | by emanisa.lk

කොරෝනා අර්බුදය සමග 4% පොළියට ණය ලබා දීමේ වැඩසටහනක් යෝජනා කළ ද කිසිවෙකුට එම පොළියට ණය ලැබී නැතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවීමට හේතුව ආණ්ඩුවට ආර්ථික විද්‍යා දැනුමක් නොමැති වීම බවත් එම දැනුම තමන්ට ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

එහෙයින් සමගි ජනබලවේග ආණ්ඩුව යටතේ අර්බුදය නිමා වන තුරු මසකට රු. 20 000 බැගින් ලබා දෙන බවත් ඒ සඳහා ආර්ථික විද්‍යා දැනුම ද මුදල් ද තමන් සතුව ඇති බවත් සජිත් ප්‍රේමදාස අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස