කිසියම් පුද්ගලයකු යහපත් වැඩදායි පුද්ගලයකු හෝ අපරාධකරුවකු වන්නේ හුදෙකලාව නොවේ. එහිලා සමාජය විශේෂයෙන් සමාජයේ බලවතුන් කරන බලපෑම අති මහත්ය.
ඉතාම සාධාරණ ව්‍යාපාර කිහිපයක් කරමින් යහපත් ජීවිතයක් ගතකළ මදූෂ් නම් තරුණයා අපරාධකරුවකු කිරීමට සමාජය කළ බලපෑම දැන් ටික ටික හෙළි වෙයි. මේ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන හෙළි කළ කථාවයි.
මෙවැනි චරිත නිර්මාණය වීමට මුල් වන හේතු එකිනෙක සමාජයෙන් උදුරා දැමීමට අපට ද හැකි පමණ උත්සාහ කළ හැකිය.