මදූෂ් මාකඳුරේ වූ හැටි සහ බලවතුන් ඔහු අපරාධකාරයෙක් කළ හැටි!-ලක්ෂ්මන් යාපා හෙළි කරයි (video)

February 12, 2019 at 3:22 pm | by admin

කිසියම් පුද්ගලයකු යහපත් වැඩදායි පුද්ගලයකු හෝ අපරාධකරුවකු වන්නේ හුදෙකලාව නොවේ. එහිලා සමාජය විශේෂයෙන් සමාජයේ බලවතුන් කරන බලපෑම අති මහත්ය.

ඉතාම සාධාරණ ව්‍යාපාර කිහිපයක් කරමින් යහපත් ජීවිතයක් ගතකළ මදූෂ් නම් තරුණයා අපරාධකරුවකු කිරීමට සමාජය කළ බලපෑම දැන් ටික ටික හෙළි වෙයි. මේ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන හෙළි කළ කථාවයි.

මෙවැනි චරිත නිර්මාණය වීමට මුල් වන හේතු එකිනෙක සමාජයෙන් උදුරා දැමීමට අපට ද හැකි පමණ උත්සාහ කළ හැකිය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *