මගේ නායකයා රට ගොඩනගන රනිල්…! – පොහොට්ටු මන්ත්‍රී…

March 15, 2024 at 7:01 pm | by emanisa.lk

මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයා වෙත සහයෝගය ලබාදීමට සිදුවන බව පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.

“ජනාධිපතිවරයා තමයි මේ වෙලාවේ රට ගොඩගන්න කටයුතු කරපු නායකයා. එතුමට සහයෝගය දෙන්න වෙනවා අපිට.

වෙන නායකයෝ කියලා අය අපිට නෑ ඉතින්. ඥාතිකමටයි…. හිතවත්කමටයි කියලා තවත් පක්ෂයකින් සලකනවා නම් අපිටත් ඉතින් යම් යම් තීන්දු ගන්න වෙනවා.

මොකද අපිට සලකන විදියට තමයි අපිත් සලකන්නේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *