මගේ ඇමැතිකම අවධානමේ…! මේ සතියේ ඒකත් අතහරිනවා..! – වාසු…

March 28, 2022 at 8:10 am | by emanisa.lk

මෙම සතිය තුළ තමා අමාත්‍ය පදවියෙන් ඉවත් වන බව ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර පවසයි.

මේ වන විට වාසුදේව නානායක්කාර තම රාජකාරි නිල රථය ද අමාත්‍යාංශයට ආපසු භාර දී තිබේ.

තමාගේ අමාත්‍ය ධූරය අවධානම් බව හෙතෙම පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ අතර තමන් රට වෙනුවෙන් ගත් නිවැරදි ස්ථාවරයක් නිසා එවැන්නක් වුවත් එය ජීවිතයේ කවදා හෝ සතුටට හේතුවන බව ද පැවැසීය.

ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11 න් එකක් වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා වන්නේ ද වාසුදේව නානායක්කාර ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *