මගෙන් පලිගන්න සාම්පූර් හැදුවේ නෑ! දැන් කළුවර යුගය ආපහු ඇවිල්ලා! (video)

March 29, 2019 at 10:09 pm | by admin

සාම්පූර් ඇතුළු තමන් යෝජනා කළ විදුලි බලාගාර වර්තමාන ආණ්ඩුව මගින් කලට වේලාවට නොසෑදු බවත් එහි ප්‍රතිඵලය ලෙස කළුවර යුගය නැවත රටට පැමිණි බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි. වර්තමාන ආණ්ඩුව තමන් යෝජනා කළ එම විදුලි බලාගාර ව්‍යාපෘති නතර කළේ තමාගෙන් පළිගැනීමට බව ද හෙතෙම පැවසීය.

එසේම පසුගියදා පරාජයට පත් වැය ශීර්ෂ දෙක සඳහා ආණ්ඩුවේ විශාලතම මුදල වෙන් කර ඇති බව ද එය වැය ශීර්ෂ දෙක පරාජය වීම අයවැයෙන් 1/3ක් පරාජයට පත්වීමක් බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. වැඩි දුරටත් ඔහු පෙන්වා දුන්නේ මෙය ආණ්ඩුවේ දැවැන්ත පරාජයක් බවයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස