මං අත්අඩංගුවට ගන්න ඉඩදෙන්න එපා! – අධිකරණයට කට්ටි පනින රවීගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්..

March 10, 2020 at 11:06 am | by emanisa.lk

තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය රවී කරුණනායක සිය තීනිඥයින් මාර්ගයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.

බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් රවී කරුණානායක ඇතුළු 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

කෙසේ වෙතත්  වරෙන්තු නිකුත් කර මේ වන විට දින තුනක් ඉක්මවා ගියද රවී කරුණානායක අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වී තිබේ.

ඒ අතර ඔහු මෙම පෙත්සම අධිකරණයට ගොනු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස