මංගල දේශපාලනයෙන් ඉවත් වුණේ ප්ලෑන් කරලා! ඡන්ද ප්‍රතිඵල එද්දී ඒක තෙරේයි! – චන්දිම ගමගේ

June 13, 2020 at 8:41 am | by emanisa.lk

හිටපු අමාත්‍ය මංගල සමරවීර දේශපාලන කටයුතුවලින් ඉවත් වීම පිරිසකට තාවකාලික සතුටක් ලබා දෙන සිද්ධියක් බවට පත්ව ඇතැයි සමගි ජන බලවේගයේ මැතිවරණ අපේක්ෂක චන්දිම ගමගේ පවසයි.

ඔහු දේශපාලන කටයුතුවලින් ඉවත් වූයේ සැලසුමක් සහිතව බවත් මැතිවරණ ප්‍රතිඵල එන විට ඔහු දේශපාලනයෙන් ඉවත් වූයේ ඇයි ද යන්න වැටහෙනු ඇති බවත් හෙතෙම අවධාරණය කරයි.

ඊයේ (12) මාධ්‍ය හමුවක් අමතමින් චන්දිම ගමගේ මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *