සිංහරාජ වනාන්තරයේ සිදු වන බව කියන වන විනාශය සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනක දී අදහස් පළ කළ භාග්‍යා අබේරත්නගේ හමු වීමට අද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ගියේය.
ඔහු ඇගේ නිවසට ගොස් ඈ සමග කතාබහ කර තිබේ.
පාලිත තෙවරප්පෙරුම ඈ හමුවීමෙන් පසුව ප්‍රකාශ කළේ, අභාග්යාගේ පරිසර සටනට තමන් ද එක් වන බවය.