භාග්‍යාගේ පරිසර සටනට පාලිත තෙවරප්පෙරුමත් එක් වෙයි…!

March 18, 2021 at 11:12 pm | by emanisa.lk

සිංහරාජ වනාන්තරයේ සිදු වන බව කියන වන විනාශය සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනක දී අදහස් පළ කළ භාග්‍යා අබේරත්නගේ හමු වීමට අද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ගියේය.

ඔහු ඇගේ නිවසට ගොස් ඈ සමග කතාබහ කර තිබේ.

පාලිත තෙවරප්පෙරුම ඈ හමුවීමෙන් පසුව ප්‍රකාශ කළේ, අභාග්‍යාගේ පරිසර සටනට තමන් ද එක් වන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *