බිල වැඩි කරලත් ලංවීමට කෝටි 4431ක් පාඩුලු..!

November 17, 2022 at 6:36 am | by emanisa.lk

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉකුත් මාස තුනේදී රුපියල් කෝටි 4431ක මූල්‍ය පාඩුවක් සිදුව තිබේ.

මේ වසරේ ජුලි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාර්තුවේ වෙනුවෙන් ලංකාවිදුලි බල මණ්ඩලයට එම පාඩුව සිදුව ඇතැයි එම මණ්ඩලයට නිකුත් කළ මූල්‍ය වාර්තාවේ සඳහන් වේ.

ලංකා විදුලි බලමණ්ඩලය ඉකුත් 2021 වසරේ එම කාර්තිවේදි රුපියල් කෝටි 2145ක පාඩුවක් ලබා  තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *