පාඩු ලබන ලංවීම ප්‍රතිව්‍යුහගතකරණයට කැබිනට් අනුමැතිය..!

August 2, 2022 at 7:20 am | by emanisa.lk

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඒ අනුව මාසයක් තුළ ඒ පිළිබඳ යෝජනා සකස් කර පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කරන බවයි, අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

ලංකා විදුලිබල මණ්ඩලය දැඩි ලෙස පාඩු ලබන රාජ්‍ය ආයතනයක් වශයෙන් වසර ගණනක් තිස්සේ පවතින අතර රටේ පවතින අහිතකර ආර්ථික තත්ත්වය හමුවේ ඊට ඉතා ම කඩිනමින් විසඳුම් සෙවීම අත්‍යාවශ්‍යව පවතී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *