බැසිල්ට මොළ හතක් නෑ..එක සුපිරි මොළයක් තියෙනවා.. අයවැයෙන් ඒකේ තරම දැනගන්න පුළුවන්…!

October 9, 2021 at 6:11 am | by emanisa.lk

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂට මොළ හතක් නැතැයි වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි.

බැසිල් රාජපක්ෂට ඇත්තේ එක මොළයක් පමණක් බවත් එය ඉතා හොඳ මොළයක් බවත් ඇමතිවරයා කියා සිටියේය.

මෙවර අයවැයෙන් ඔහුගේ මොළය ගැන සැමටම දැනගන්නට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *