ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තුවට සිය නම් ඇතුළත් වීම නිසා ආණ්ඩුකාරවරු දෙදෙනෙක් ඉල්ලා අස්වී තිබේ.
ඒ බස්නාහිර ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර තිස්ස විතාරණය.
අද (19) උදෑසන ඔවුහු සිය ධුරවලින් ඉල්ලා අස්වූහ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website