බස්නාහිරින් පිටවන අයට අහඹු PCR! දිනක් ඇතුළත ආසාදිතයින් 05!

December 18, 2020 at 9:37 pm | by emanisa.lk

බස්නාහිර පළාතෙන් වෙනත් පළාත්වලට යමින් සිටි පුද්ගලයින් 451 දෙනෙකු අතුරින් 5 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස අද (18) හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

අහඹු ලෙස සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවෙන් ඔවුන් ආසාදිතයන් බව හඳුනාගෙන තිබේ.

බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් අහඹු ලෙස ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවට ලක්කිරීම අද (18) ඇරඹිණි. එය ස්ථාන 4කදී සිදුකරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *