අයවැය අවසන් වීමත් සමඟ භාණ්ඩ මිල තිබුණාටත් වැඩ ඉහළ යාමෙන් බැසිල් රාජපක්ෂ ද ෆේල් බව ඔප්පු වී ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (12) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
භාණ්ඩ මිල ඉහළ යාමට එරෙහිව ජනතාවට සහන සලසන ලෙස ද මන්ත්‍රීවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
මේ අතර පිපිරීමකින්ම ඇරඹුණ ආණ්ඩුවට මේ වන විට සොබා දහමෙන්ම පණිවිඩය ලැබී ඇති බව ද ඔහු කියා සිටියේය.