පෝර්ට්සිටියේ ලාංකිකයින්ට ව්‍යාාපර කරන්න බැරි කතාව බොරුවක්…! ධම්මික පෙරේරාට දැනටමත් ආරාධනයක් ලැබිල…!

April 21, 2021 at 9:04 am | by emanisa.lk

කොළඹ වරාය නගරයේ ආයෝජනය කිරීම සඳහා තමන් වෙත ආරාධනාවක් ලැබී ඇති බව කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා පවසයි.

කෙසේ වෙතත් තමන් පෝට් සිටි ව්‍යාපෘතියේ ආයෝජනය සඳහා සලකා බලන්‌නේ ඒහි සෙසු ආයෝජන පිළිබඳ අවධානය යොමුකිරීමෙන් පසුව බව ඔහු කියා සිටියි.

“ඇත්තටම ආරාධනාවක් ලැබිලා තියෙනවා. මේක පොසිටිව් විදියට බලලා තියෙනවා. හැබැයි අනෙක් ඉන්වෙස්ට්මන්ට්ස් මොනවාද ඒන්නේ කියන ඒකත් ඒක්ක තමයි අපි යන්නේ. අපිට ඒකපාරටම ගිහිල්ලා මේකේ පනින්න බැහැ.”

ඊයේ (20) අද දෙරණ BIG FOCUS වැඩසටහන සමඟ ඒක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *