පොහොට්ටු ඉංජිනේරු පෙරමුණේ සභාපති ඩලස් පිලට…!

September 20, 2022 at 10:00 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ සංවිධානයක් වූ පොදුජන ඉංජිනේරු පෙරමුණේ සභාපති විජිත හේරත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ සියලු වගකිම වලින් ඉවත්ව නිදහස ජනතා සභාව හා එක්විය.

ඔහු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, littro සමාගමේ සහ විදුලි බලමණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු ද වෙයි.

විජිත හේරත් ඊයේ (19) පස්වරු නාවල නිදහස තුන්වැනි පටුමග කාර්‍යාලයේ දී මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහ්ප්පෙරුම ඇතුළු මන්ත්‍රී කණ්ඩායම හමු වී නිදහස ජනතා සභාවට සහය දැක්වීමට සිය එකඟතාව පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *