ඩලස් පිලට අල්ලපු අත්තයි පය පහපු අත්තයි දෙකම නෑ..! විපක්ෂයේ නින්ජා ප්‍රහාරයෙන් පාර්ලිමේන්තුවේ ගොළු වෙයි..!

September 1, 2022 at 6:18 pm | by emanisa.lk

ඊයේ (31) විපක්ෂයට එකතු වූ ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රී කණ්ඩායම දැඩි අර්බුදයකට මුහුණ දී ඇතැයි වාර්තා වෙයි.

ඒ එම කණ්ඩායමට පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීමට කාලය ලබා දීම විපක්ෂය ප්‍රතික්ෂේප කිරීම නිසා ය.

ඊයේ වන තුරු ආණඩුව නියෝජනය කළ එම කණ්ඩායමට ආණ්ඩු පක්ෂය කාලය ලබා දුන්නේය.

කෙසේ වුව ද විපක්ෂයට එකතු වීමත් සමග ආණ්ඩු පක්ෂය ලබා දෙන කාලය අහෝසි වන අතර විපක්ෂය සිය කාලය ඩලස් පිළට ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *