ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුපුරා අවසන් බව හිටපු අමාත්‍ය වාසුදේව කතායක්කාර පවසයි.
අදානි සමාගමට ගෑස් ඒකාධිකාරය ලබා දීමට එරෙහි වූ නිසා විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමැති ධූරවලින් නෙරපූ බවත් ඔහු සඳහන් කළේය.
ඊට එරෙහිව තමන් ද ඇමැති ධූරයෙන් ඉවත් වූ බවයි, වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේ.