පොහොට්ටුවට 2/3ක්! අන්තවාදීන්ට පිදේනි ඕන නෑ.. ජාතිවාදීන්ට අල්ලස් ඕන නෑ….

August 7, 2020 at 9:06 am | by emanisa.lk

2020 මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 145 ක් දිනාලබා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ.

ඒ අනුව පොදුජන පෙරමුණට ඇතැම් දිස්ත්‍රික්වල වෙනම සිය සහෝදර පක්ෂ සමග එක් කර ගැනීම මගින් පහසුවෙන්ම 2/3 බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව ලැබී ඇත. ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය, TMVP පක්‍ෂද ආණ්ඩුව සමග දැනටමත් ගිවිසුම්ගත පක්‍ෂයි.

එම මැතිවරණයේ අවසන් නිල ප්‍රතිඵලය මෙසේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 6853690 (59.09%) 145
සමගි ජන බලවේගය 2771980 (23.99%) 54
දෙමළ ජාතික සන්ධානය 327168 (2.82%) 10
ජාතික ජන බලවේගය 445,958 (3.84%)
අහිල ඉලංකෛයි දමිල කොංග්‍රසය 67,766 (0.58%) 2
ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 61,464 (0.53%) 2
එක්සත් ජාතික පක්ෂය 249,435 (2.15%) 1
අපේ ජන බල පක්ෂය 67,758 (0.58%) 1
TMVP 67,692 (0.58%) 1
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 66,579 (0.57%) 1
TMTK 51,301 (0.44%) 1
ACMC 43,319 (0.37%) 1
ජාතික කොංග්‍රසය 39,272 (0.34%) 1
මුස්ලිම් කොංග්‍රසය 34,428 (0.30) 1

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස